විදෙස්

ලොව වැඩිම ආසාදිතයි වාර්තාවීම තවත් ඉහළට

(UTV |කොළඹ)  – ඊයේ දිනය තුළදී ලොව පුරා කොරෝනා ආසාධිතයන් 259 848 දෙනෙකු වාර්තා වී තිබේ.

මෙහිදී වැඩිම ආසාධිතයන් සටහන් වී ඇත්තේ ඇමෙරිකාවෙන් , බ්‍රසීලයෙන්, ඉන්දියාවෙන් සහ දකුණු අප්‍රිකාවෙනි.

මෙය පැය 24 ක් තුළ මේ දක්වා ලොව පුරා වාර්තා වූ වැඩිම ආසාධිතයන් ගණන වේ.

එසේම ඊයේ දිනය තුළ ලොව පුරා කොරෝනා මරණ 7360 ක් වාර්තා වී ඇති අතර එය මැයි 10 වනදායින් පසු එක් දිනයක් තුළ සටහන් වූ වැඩිම කොවිඞ් මරණ සංඛ්‍යාව වේ.

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාධිතයන් 1, 44, 13, 968 ක් වාර්තා වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 6,04 150 කි.

Related posts

ජපාන මුහුදට, උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාර

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ෆින්ලන්තය දේශ සීමා නීතී දැඩි කරයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ ආරක්‍ෂාව තර කෙරේ

Mohamed Dilsad

Leave a Comment