දේශීය

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වු ආසාදිතයෙකු සමග සමීප සබදතා පැවැත්වු පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන්ආසාදිතයෙකු බවට හදුනාගැනේ.

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2703 දක්වා ඉහළ යයි.

Related posts

චීචීගේ රොකට්ටුවෙන් මාලිමාව පුපුරයි….? හරිනි සහ කාදිනල් හිමිපාණන් අතර විශේෂ සාකච්ඡාවක්…?

Editor O

වධ හිංසාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් 414 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment