දේශීය

බලපත්‍ර නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට

(UTV| කොළඹ) – වලංගු බලපත්‍රයක් නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන පුද්ගලයින්  අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇත.

ඒ පරිසර යුක්ති කේන්ද්‍රය ගොණුකර තිබූ පෙත්සමක් සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද යළි සළකා බැලූ අවස්ථාවේදීයි.

Related posts

මුළු වන්දි මුදල් ගෙවීමට නිව් ඩයමන්ඞ් නෞකා සමාගම එකඟ වෙයි

Mohamed Dilsad

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

Mohamed Dilsad

දුම්වැටි බදු අයකර ගන්නා ආකාරය නිවැරැදි නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

Leave a Comment