දේශීය

අනවසර ස්ථානවල වාහන නවත්වන රියැදුරන් සොයා අද සිට මෙහෙයුම්

(UTV | කොළඹ) – මාර්ගයේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවේ වාහන ගාල්කරන රියැදුරන් සොයා අද (17) සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය සඳහන් කරයි.   

අනවසර ස්ථානවල රථ වාහන නවත්වන රියදුරන්ට උපරිමය රුපියල් 50,000 ක් දක්වා දඩ මුදල් නියම කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Related posts

කෝප් කමිටුවේ විපක්ෂ නියෝජනය වැඩි කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

22 වන මරණය කොවිඩ් මරණයක් ලෙසට නොසැලකේ [RELEASE]

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරටින් ඉල්ලිමක් කරයි

Mohamed Dilsad

Leave a Comment