දේශීය

බස් රථවල මගීන් ආසන සංඛ්‍යාවට පමණයි

(UTV | කොළඹ) – බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ බස් රථවල ගමන් කරන සියලු පුද්ගලයින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩවන අයුරින් කටයුතු කරන බස් රථ හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද මිරැන්ඩා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

වර්ජනයේ නිරත උද්දච්ච දුම්රිය සේවකයෝ රැකියාවෙන් නෙරපයි.

Editor O

රටේ ජනතාව බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුයි – යුද හමුදාපති

Mohamed Dilsad

බුද්ධි අංශ නියාමන නව පනතකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment