දේශීය

මෙතෙක් දිනක වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

(UTV | කොළඹ ) – ඊයේ (14) දිනයේදී ශ්‍රී ලංකාවේදී මේ දක්වා එක් දිනයකදී සිදුකල වැඩිම පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව සිදුකර තිබේ.

ඊයේ දිනය තුළ මෙරටදී පී සී ආර් පරීක්ෂණ 2288 ක් සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 127,920 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ

Editor O

ශ්‍රී ලන්කන් සේවකයින් රැසක් විශ්‍රාම යැවීමට බිලියන 1.46 ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියර විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment