දේශීයප්‍රමුඛ පුවත 2

24 වන නාවික හමුදාපති ධූරයට නිශාන්ත උළුගේතැන්න

(UTV | කොළඹ) – මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.

මීට පෙර ඔහු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කරනු ලැබුවේය.

මේ අතර මෙරට 23 වන නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් පියල් ද සිල්වා අද (15) දිනයේ විශ්‍රාම ගැනීමට නියමිතයි.

Related posts

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Editor O

උපාධිධාරී ගුරුවරු 5,500ක් ගුරු සේවයට

Mohamed Dilsad

ඖෂධවල තත්ත්ව නියාමනයට රසායනාගාරයක්

Mohamed Dilsad

Leave a Comment