දේශීය

විදේශීය නාවිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – විදේශීය නාවිකයන් 52 දෙනෙකු අද (15) අලුයම දිවයිනට පැමිණ ඇත.

ඉන් 47 දෙනෙක් කටාර් රාජ්‍යයේ දෝහා සිටත් 5 දෙනෙකු ඉන්දියාවේ සිටත් පැමිණ තිබෙන අතර , කොළඹ සහ ගාල්ල වරායවල නැංගුරම්ලා ඇති නෞකාවල කාර්යමණ්ඩල හුවමාරුව සඳහා මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මෙම විදේශීය නාවිකයන් පිරිස කටුනායක සහ මත්තල ගුවන්තොටුපලවලින් දිවයිනට පැමිණ ඇත.

Related posts

විදුලි බිල්පත් නොගෙවීමෙන් විදුලිබල මණ්ඩලය අර්බුදයක

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment