දේශීය

ජෝර්දානයේ සිට පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – මෙරටට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 300කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් අද (14) අලුයම 4.00ට පමණ ජෝර්දානයේ අම්මාන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1506 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත.

ශ්‍රී ලාංකිකයින් 285 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් වැඩි පිරිසක් ජෝර්දානයේ රැකියාවලට ගොස් සිටි පිරිස් බව වාර්තා වේ.

Related posts

රිෂාඩ් සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් දේශපාලනඥයන්ගේ දැඩි කණස්සල්ල

Mohamed Dilsad

SF ලොක්කා ඝාතන සැකකරුවන් අල්ලන්නැයි නියෝග

Mohamed Dilsad

උප්පැන්න සහතිකය අලුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment