දේශීය

තුඩාව මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙක් අතුරුදන්

(UTV | කළුතර) – තුඩාව –  පයාගල මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ දැරියන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

අද පස්වරුවේ පවුලේ ඥාතීන් සමග මෙලෙස දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.

Related posts

බිත්තර ආනයනය කරන්න – බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය

Mohamed Dilsad

උතුරු නැගෙනහිර ජනතාවගේ දේශපාලන, සමාජ, ආර්ථික ගැටලු සඳහා විසඳුම් ලබාදිය යුතුයි

Editor O

පොලිස්පතිවරයාට එරෙහි අගරදගුරුගේ පෙත්සම ගැන ගන්නා තීරණය ලබන 24 වෙනිදා

Editor O

Leave a Comment