දේශීය

ජපානයෙන් මෙරටට ආධාර

(UTV | කොළඹ ) – මෙරට තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාමාර්ගය ශක්තිමත් කිරීම සඳහා ජපන් රජය යෙන් මිලියන 200ක් ප්‍රදානය කර තිබේ.

ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී අද සිදුකෙරුණේ අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියම අකිරා අතර වේ.

Related posts

මෙරටින් වාර්තා වූ තවත් කොරෝනා රෝගීන් 9 ක් සුව අතට

Mohamed Dilsad

පූර්ව ළමාවිය සංවර්ධන සහ පෙරපාසල් ගැන දැනුම්දිමක්

Editor O

යෝජිත දේපොළ බද්ද 90% ක් සාමාන්‍ය ජනතාවට බලපාන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

Editor O

Leave a Comment