දේශීය

මාවනැල්ලේ බුදුපිළිම සිද්ධියට අදාළ සැකකරුවන් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ ) – මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාවනැල්ල බුදුපිළිමවලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 36 දෙනෙකු එළඹෙන 27 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

අද (13) , අදාළ සැකකරුවන් මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතරුව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම සැකකරුවන්ගෙන් 16 දෙනෙකු කෑගල්ල බන්ධාගරයෙත්, 13 පල්ලේකැළේ රක්ෂිත බන්ධනාගාරයෙත් රඳවා සිටී.

Related posts

උපාධිධාරීන්ව කැඳවීම මැතිවරණ නීති කැඩීමක් – CMEV

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 9000 ඉක්මවයි

Mohamed Dilsad

දුම්රියක් මරදානේදී පීලි පැනීමට ලක්වෙයි

Mohamed Dilsad

Leave a Comment