දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 9000 ඉක්මවයි

(UTV |කොළඹ ) – මේ වන තෙක් ඇඳිරි නීතිය පැනවූ මාර්තු 20 වන දින සිට පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

අද (01) දහවල් 12 සිට සවස 6 දක්වා පුද්ගලයින් 289 ක් අත්අඩංගුවට පත්ව ඇති බවට වාහන ද 67 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා වාහන 2216 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 64ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රජයේ සහ රජයේ අනුමත පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

වසන්ත මුදලිගේ සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව මෙතැනින්

Mohamed Dilsad

Leave a Comment