දේශීය

පවතින තත්ත්වය මත යළි පාසැල් වැසීමේ අවධානමක් [RELEASE]

(UTV | කොළඹ) – වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව ඇත.

තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් සියලු පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන නැවත නිවාඩු ලබා දෙමින් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Related posts

හෙට සිට සියළු පාසැල් වසා දමයි

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

ලොහාන් සහ බිරිඳ දෙසැම්බර් 06 දක්වා යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment