දේශීය

තැපැල් ඡන්ද විමසීම හෙටින් ඇරඹේ

(UTV | කොළඹ) – මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට (13) ආරම්භ වීමට නියමිතය.

හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන්නේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින්ටය.

හෙට සිට ලබන 17 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.

 

Related posts

බෝගොල්ලාගම සහ ළමාහේවා අද ජනපති කොමිසමට

Mohamed Dilsad

දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි රැදවියන්ට විශේෂ ජනපති රාජ්‍ය සමාවක්

Mohamed Dilsad

දිවිනැගුම ලිත් නඩුවෙන් බැසිල් නිදහස් වෙයි

Mohamed Dilsad

Leave a Comment