දේශීය

බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (11) කොවිඩ් – 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බ්‍රිතාන්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකු යළි මෙරටට රැගෙන එනු ලැබුවේය.

මෙම ශ්‍රී ලාංකිකයින් සියළු දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජහරණයට ලක් කර තිබේ.

පසුව ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.

Related posts

අද සිට වැසි වැඩිවේ

Mohamed Dilsad

අයවැය කතාව අතරතුර අගමැති අසුන් ගනී

Mohamed Dilsad

වෛද්‍යවරු 23,000කගේ ස්ථාන මාරු පිළිබඳ ගැටළු

Editor O

Leave a Comment