ක්‍රීඩා

චීනයේ පැවැත්වීමට තිබූ සියළු ජාත්‍යන්තර ක්‍රීඩා අත්හිටුවයි

(UTV | චීනය) –  චීනයේ පැවැත්වීමට නියමිත තිබූ සියළු ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් අත්හිටුවීමට චීන බලධාරීන් තීරණය කර ඇත.  

කොරෝනා වසංගත අවදානම හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති අතර , මෙම වසර තුළදී එවැනි තරඟමාලා කිසිවක් නොපවත්වන බව ද චීන බලධාරින් පවසයි.

2022 වසරට නියමිත ශීත සෘතු ඔලිම්පික් උළෙලේ පෙරහුරු තරඟද මේ අනුව අවලංගු කිරීමට චීනය තීරණය කර තිබේ.

මීට අමතරව , ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද අවලංගු කර ඇත.

මෙවර තරගාවලිය ප්‍රථමයෙන් පැවැත්වීමට නියමිත වූයේ පකිස්ථානයේදීයි.

Related posts

වනිදු හසරංගට ඉන්දීය තරග සංචාරය අහිමි වෙයි

Mohamed Dilsad

ඉන්දියාව හමුවේ ජය ගත් ශ්‍රීී ලංකා ක්‍රිකට් පිලට ඩොලර් ලක්ෂයක්

Mohamed Dilsad

බංගලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද

Mohamed Dilsad

Leave a Comment