දේශීය

‘කළු මල්ලි’ අංගොඩදී පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු වන රොහාන් ප්‍රදීප් නොහොත් කළු මල්ලි අංගොඩ ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ බැංකු ගිණුමෙහි රුපියල් මිලියන 42.8 ක මුදලක් ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

 

Related posts

කෝප් කාරක සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක්

Mohamed Dilsad

කන්කසන්තුරේ වරායට එන ඉන්දීය මගී යාත්‍රාව ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

සීනි බදු වංචාව සම්බන්ධයෙන් හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment