ගොසිප්

කොරෝනාවේ අතුරුඵලයකින් දිනකට 12,000 ක් මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ ) – ජාත්‍යන්තර සහන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් සංවිධානය විසින් කොරෝනා වෛරසය හේතුවෙන් මෙම වසර අවසානය වනවිට දිනකට පුද්ගලයන් 12,000 ක් පමණ කුසගින්න හේතුවෙන් මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

එය කොරෝනා වෛරසය හේතුවෙන් දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවටත් වඩා වැඩිවනු ඇති බවට අනාවැකි පළවේ.

යුධ ගැටුම් පවතින යේමනයට මෙහි වැඩිම බලපෑමක් එල්ලවනු ඇතැයි සැළකේ.

තවද කොංගෝ , ඇෆ්ඝනිස්ථානය , වෙනිසුවේලාව , ඉතියෝපියාව , දකුණු සූඩානය සහ සිරියාවටද බලපැම් එල්ලවනු ඇතැයි සඳහන් වේ.

Related posts

ඊළඟ අගමැති?

Mohamed Dilsad

‘මම ජනතාවගේ මිතුරෙක්’ – රනිල් කියයි

Mohamed Dilsad

කුසල්ව සිම්බාබ්වේ සංචිතයට නොගත්තාට ක්‍රීඩා ඇමතිගෙන් දොස්

Mohamed Dilsad

Leave a Comment