දේශීය

රෝහිත බෝගොල්ලාගම එජාප සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන බව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කළ බවත් , තමා ඉල්ලා අස්වීමේ ලිපිය ලිඛිතව බාර දුන් බවත් ඒ මහතා සඳහන් කරයි.

රටේ හා ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගත යුතු බවත් පැවසූ බෝගොල්ලාගම මහතා, එවැනි න්‍යායපත්‍රයක් වෙනුවෙන් තමා කැපවෙන බව ද වැඩිදුරටත් පවසා සිටියි.

Related posts

ඊයේ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් විදෙස් රටවලින් පැමිණි අයයි

Mohamed Dilsad

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

ප්‍රංශය ට ගිහින් ආපසු නොපැමිණි පොලිස් නිලධාරියා ට වුණු දේ

Mohamed Dilsad

Leave a Comment