දේශීය

බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – විවිධ පාර්ශවවල ප්‍රාණ ඇපකරුවන් නොකර නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පූර්ණ බලයක් ලබාදෙන ලෙසට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

ඒ අද (08) පෙරවරුවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 950 ක අපනයන ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වූ අප්‍රේල් මාසයේ අපනයන ප්‍රමාණය හා සැසඳීමේදී එය රට ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

අද රාත්‍රියේ සිට මුලු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

මාවනැල්ලේ පස් කන්දකට යටවූ තිදෙනාගේ මළ සිරුරු හමුවෙයි.

Editor O

මෙන්ඩිස් සමාගමේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

Editor O

Leave a Comment