Trending Newsඑසැන පුවත්දේශීය

මාවනැල්ලේ පස් කන්දකට යටවූ තිදෙනාගේ මළ සිරුරු හමුවෙයි.

මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබේ. මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට අද (29) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබුණි.

ඒ අනුව ඔවුන් මුදාගැනීමේ කටයුතු සිදුකළ අතර මේ වන විට ඔවුන් තිදෙනාගේම සිරුරු සොයා ගැනීමට හැකි වූ බව අප වාර්තාකරු පැවසුවේය.

Related posts

கடந்த 03 மாதங்களில் 720 முறைப்பாடுகள்

Mohamed Dilsad

கட்சித்தலைவர்களுக்கு இடையிலான கூட்டம் 9 மணிக்கு

Mohamed Dilsad

மலையக புகையிரத போக்குவரத்திற்காக 12 புகையிரத இயந்திரங்கள் கொள்முதல்

Mohamed Dilsad

Leave a Comment