විදෙස්

මෙල්බන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමයි

(UTV| ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරිය ප්‍රාන්තයේ මෙල්බන් නගරය සම්පුර්ණයෙන්ම සති 06ක් වසාදැමීමට (lock down) කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

ඒ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 191 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

Related posts

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමකින් 116 ක් ජීවිතක්ෂයට

Editor O

ලොව විශාලතම ගුවන්තොටුපලේ විදුලිය විසන්ධි වීමෙන් මගීන් දැඩි අපහසුතාවයට

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවයට

Mohamed Dilsad

Leave a Comment