දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරියා CID බාරයට [UPDATE]

(UTV | කොළඹ) – පොලිසියට භාර වූ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සමන් වසන්ත කුමාර නැමැත්තා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත.


(UTV | කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියා පොලිසියට භාර වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඔහු කඩවත් පොලිසිය වෙත භාර වේ ඇති බවයි.

Related posts

ජැෆ්නා කිංග්ස් ට ලකුණු 21ක ජයක්

Mohamed Dilsad

මයන්ත සජබ තනතුරෙන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

ආනයනික ලොකු ලූණු බද්ද සංශෝධනය කරයි.

Editor O

Leave a Comment