දේශීය

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – අද (07) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 38 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් 03 හි සාකච්ඡාවක් අද

Mohamed Dilsad

සියලු දහම් පාසල්වලටත් නිවාඩු

Mohamed Dilsad

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

Mohamed Dilsad

Leave a Comment