දේශීයප්‍රමුඛ පුවත 2

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 848 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් හය දෙනෙක් සුවය ලැබීමත් සමග යි.

Related posts

කතානායකට එරෙහි විශ්වාසභංගයක්

Editor O

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ගැන කතාකරන්න එන්නත් කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

කොළඹ නගරයේ ව්‍යාප්ත වන්නේ සියයට සියයක් ම ඩෙල්ටා ප්‍රභේදයයි

Mohamed Dilsad

Leave a Comment