දේශීයප්‍රමුඛ පුවත 1

බාලාංශය සහ පෙර පාසැල් අගෝස්තුවේ ඇරඹේ[RELEASE]

(UTV |කොළඹ ) – පාසැල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල අධ්‍යාපනය කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එදිනම සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අවසර ලබා දී තිබේ.

 

Related posts

විමල්ගෙන් අද මැතිසබයට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

කලම්බු ඩොක්යාඩ් සමාගම ඉන්දියාවේ රාජ්‍ය සමාගමකට ලබාදීමට එරෙහිව පාර්ශ්ව රැසක විරෝධය

Editor O

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment