දේශීය

විමල්ගෙන් අද මැතිසබයට විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුව හමුවේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත යි.

ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලිමක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.

කර්මාන්ත කටයුතු සහ බලශක්ති අමාත්‍ය ධූරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඊයේ පාර්ලිමේන්තු රැස්වීම්වලට එක්ව සිටියේ, නැහැ.

Related posts

ශ්‍රී ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී

Editor O

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි

Mohamed Dilsad

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාසට

Editor O

Leave a Comment