කලාදේශීය

වේදිකා සහ රංග ශාලා ලබන 15 වනදා සිට විවෘත වෙයි

(UTV | කොළඹ) –  නිරෝධායන සීමාවන්ට යටත්ව ලබන 15 වනදා සිට වේදිකා සහ රංග ශාලා නැවත විවෘත කිරීමට අවසර ලබාදී ඇත.

ආසන ධාරිතාවයෙන් 50 % ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් දර්ශන වාරයකට සහභාගි කරවීමට පියවර ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Related posts

කටාර්හි සිරවී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කෙරේ

Mohamed Dilsad

ටින් මාලු මිල සංශෝධනය කෙරේ

Editor O

Leave a Comment