දේශීය

බස්නාහිර වැටලීම්වලදී පුද්ගලයන් රැසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – ඊයේ (30) අලුයම 6 සිට අද අලුයම 5 දක්වා කාලය තුළ සිදුකල වැටලීම්වලදී බස්නාහිර පළාතෙන් පුද්ගලයන් 402 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් සමග 159 දෙනෙකු , ගංජා සමග 86 දෙනෙකු , නීති විරෝධී මත්පැන් සමග 133 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේය.

Related posts

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන ලෙස අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැනුම්දීමක්

Editor O

ගුණපාල රත්නසේකර රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ හේතුව මෙන්න

Mohamed Dilsad

මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ටිකට් පත් නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

Leave a Comment