දේශීය

බන්ධනාගාර රැඳවියන් බැලීමට යළි අවස්ථාව

(UTV | කොළඹ ) – බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සතියකට එක් වරක් එක් අයෙකුට පමණක් ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති අතර එම පුද්ගලයාද බන්ධනාගාරගත රැඳවියාගේ ළගම ඥාතියෙකු විය යුතුයි.

නිරෝධායනයට ලක් කර ඇති රැඳවියන් දින 21 ක් යන තුරු හමුවීමට අවස්ථාව මෙතෙක් ලබාදී නොමැත.

පිටතින් රැගෙන එන ආහාර පාන රැඳවියන්ට ලබාදීමද තවදුරටත් තහනම් කර ඇත.

Related posts

දන්සල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්

Editor O

පොල් තෙල් ෂැෂේ පැකට්…

Editor O

ගිරිඋල්ලේ ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි[RELEASE]

Mohamed Dilsad

Leave a Comment