දේශීයප්‍රමුඛ පුවත 3

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 842 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (1) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමගයි.

Related posts

තවත් පුද්ගලයින් 290,615 කට කොවිඩ් එන්නත

Mohamed Dilsad

NMRA දත්ත මකා දැමීම : සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ජපුරට නව උපකුලපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment