දේශීය

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (30) පෙරවරු 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1711 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කිරි ගවයින් 2,500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

මෙවර වෙසක් උත්සවයට සිරකරුවන් පිරිසකට නිදහස

Mohamed Dilsad

නිර්ධන පන්තිය නියෝජනය කර මිනිසුන්ගේ සල්ලිවලින් දේශපාලනය කළ අයගේ වත්කම් උපයාගත් ආකාරය රටට හෙළි කළ යුතුයිි- නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment