දේශීය

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (30) පෙරවරු 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1711 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කොරෝනා රෝගීන් ගණන 152 වෙයි

Mohamed Dilsad

2025 වසරේ නිවාඩු දින මෙන්න

Editor O

රුපියල් 5000 නොලැබුණේ නම් කථා කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment