දේශීය

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිළධාරින් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

(UTV | කොළඹ) – CID භාරයට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 04 දෙනාගේ සේවය අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මත් ජාවාරම්කරුවන් සමග තිබූ සබඳතා හේතුවෙන් මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ  පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් , සාජන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙක්ගේ සේවයයි.

Related posts

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුරේ DNA සාම්පල එළියට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් රැසක් සුව අතට

Mohamed Dilsad

ජනාධිපතිගේ මාතර රැස්වීමේ බඩු බෙදිල්ල ගැන බුද්ධික පතිරණ පරීක්ෂණයක් ඉල්ලයි

Editor O

Leave a Comment