දේශීයප්‍රමුඛ පුවත 3

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (29) පෙරවරු 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1678 කි.

Related posts

කොළඹ නගරය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම් ඉහළට

Mohamed Dilsad

තවත් මහාපරිමාණ වංචාවක්

Mohamed Dilsad

අද රාත්‍රී 10 සිට CEYPETCO / IOC ඉන්ධන මිළ පහළ දමා තිබෙනවා.

Mohamed Dilsad

Leave a Comment