දේශීය

දකුණේ පාතාලයට අයත් ගිනි අවි 12 ක් හෝමාගමදී අල්ලයි

(UTV | කොළඹ) –  පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමක දී දකුණේ පාතාල කල්ලියකට අයත් T 56 ගිනිඅවි 12 ක් සමඟ සැකකරුවෙකු හෝමාගම – පිටිපනදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම වැටලීම සිදුකර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකරනු ලැබීය.

Related posts

විදුලිය ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

තවත් දිස්ත්‍රික්කයක රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

Mohamed Dilsad

නියඟයෙන් හානිවූ අක්කර ගණන 47000කට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment