දේශීය

දකුණේ පාතාලයට අයත් ගිනි අවි 12 ක් හෝමාගමදී අල්ලයි

(UTV | කොළඹ) –  පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමක දී දකුණේ පාතාල කල්ලියකට අයත් T 56 ගිනිඅවි 12 ක් සමඟ සැකකරුවෙකු හෝමාගම – පිටිපනදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම වැටලීම සිදුකර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකරනු ලැබීය.

Related posts

වීසා බලපත්වල වලංගු කාලය යළිත් දීර්ඝ කරයි

Mohamed Dilsad

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට

Mohamed Dilsad

ගෑස් පිපිරීමකින් කුකුළන් 3,000ක් පමණ දැවී අළු වී යයි

Mohamed Dilsad

Leave a Comment