දේශීයප්‍රමුඛ පුවත 3

අරාබි ජාතික නාවියන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අරාබි ජාතික නාවියන් 51 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

අද (28) අළුයම 06.15 පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඩුබායිහි සිට එම පිරිස කටුනායකගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණ තිබේ.

ඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා එම නාවිකයින් පිරිස මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.

ගුවන්තොටුපල වෙත පැමිණි එම නාවිකයින් පිරිස පී.සී.ආර් පරික්ෂණ සඳහා භාජනය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ලැබෙන තෙක්ගුවන්තොටුපල අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් ගැනීමට නියමිතය.

Related posts

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාසල් වැසේ

Mohamed Dilsad

චීන පොහොර ගණුදෙනුවේදී සිදුවූ අකටයුතුකම් ගැන විගණකාධිපති වාර්තාවෙන් අනාවරණයක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment