දේශීය

ගංජා ප්‍රවාහනය කල පොලිස් නිලධාරියෙකු හසු වෙයි

(UTV |නුරාධපුරය) – ගංජා ප්‍රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු සතුව තිබී ගංජා කිලෝ 10ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

තැපැල් සේවකයෝ වර්ජනයක…!

Editor O

රට පුරා කොරෝනා රෝගීන් වාර්තා වන හැටි(CHART)

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment