විදෙස්

චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන්ට වොෂින්ටනය වීසා තහනම් කරයි

(UTV |බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසා ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන්ට වොෂින්ටනය වීසා බලපත්‍ර තහනම් කර ඇති බවයි.

ඊට හේතුව වන්නේ හොංකොං හි නිදහස අඩපණ කිරීමට වගකිව යුතු වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් බවට විශ්වාස කිරීම නිසාය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම නිලධාරීන්ට දඬුවම් කරන බවට දුන් පොරොන්දුව අනුව මෙම පියවර ගත් බව ඔහු පැවසීය.

රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ මෙම සම්බාධක මගින් වර්තමාන සහ හිටපු චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් ඉලක්ක කර ඇති බවයි.

චීනය කියා සිටියේ එක්සත් ජනපද ගත් මෙම  තීරණය ඉවත් කළ යුතු “වැරැද්දක්” බවයි.

 

Related posts

සත්ත්ව නිෂ්පාදන කැලිෆෝනියාවේ තහනම් කෙරේ

Mohamed Dilsad

ජර්මනියේ 19 වන ශතවර්ෂයට අයත් නෞකාවක් අනතුරට.

Mohamed Dilsad

සමරිසි විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment