දේශීය

නාවික සෙබළුන් 821 දෙනෙකුට සුවයි

(UTV |කොළඹ ) – නාවික හමුදා සාමාජිකයින් 223ක් නිරෝධායන කාලය අවසන් කර  ඉන් පිටවගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඔවුන් මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිසකි.

මේ අතර කොවිඩ් -19 ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින්ගෙන් මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ‍ගොස් ඇති සංඛ්‍යාව 821ක් බව නාවික හමුදාව සඳහන් කරයි.

Related posts

මුදල් ලැබෙන හැටි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ හෙළිකරයි

Editor O

ඇමෙරිකා ඩොලරය රු. 312 යි. මාස 20කට පසු ඉහළ ම අගය

Editor O

බුද්ධි මාරඹේ තනතුරෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment