දේශීය

තවත් ආසාදිතයන් 40 ක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 40 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 1602 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,001ක්.

Related posts

සුළු පරිමාණ නිෂ්පාදකයින්ට සුබ පණිවුඩයක්

Mohamed Dilsad

ලංකාවට අත දෙනවා – බයින්ඩන් කියයි

Mohamed Dilsad

කාති උසාවි ගෙන ජනාධිපති මධ්‍ය අංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment