දේශීය

රිය අනතුරකින් හමුදා සෙබළෙකු මරුට

(UTV | කොළඹ ) – අද (24) පෙරවරුවේ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම කන්ද, පාලම අසළදී සිදුවූ රිය අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු ගමන් කළ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පාලමේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. මෙම හමුදා සෙබළා දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Related posts

මදූෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

මහමඟ තිබී හමුවූ සිරුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කළ අය සොයා පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment