දේශීය

රිය අනතුරකින් හමුදා සෙබළෙකු මරුට

(UTV | කොළඹ ) – අද (24) පෙරවරුවේ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම කන්ද, පාලම අසළදී සිදුවූ රිය අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු ගමන් කළ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පාලමේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. මෙම හමුදා සෙබළා දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Related posts

ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ජනපති උපදේශක කණ්ඩායමක් පත් කරයි

Mohamed Dilsad

අවසන් වරට හමුවූ ආසාදිතයන්ගෙන් 11 දෙනෙකු නාවික හමුදාවේ

Mohamed Dilsad

Leave a Comment