දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිත තවත් රෝගීන් පිරිසක් හඳුනා ගැනේ

(UTV | කෝවිඩ්-19) – ඊයේ (23) දිනය තුල කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 40 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් 29 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අය වන අතර 11 දෙනෙකු අමරිකාවේ සිට මෙරටට පැමිණි අය වේ.

මෙම නව රෝගීන් 40 දෙනාද ඇතුලුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1991 දක්වා ඉහල ගොස් ඇත.

එම පිරිස අතරින් 432 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 1548 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකා යුද හමුදාවට ප්‍රථම වරට ඉංජිනේරු සේනාංකයක්

Mohamed Dilsad

ගුරු සංගම් නැවතත් එක්දින වැඩ වර්ජනයක

Mohamed Dilsad

පොහොට්ටුවේ නාම යෝජනාවල තරුණයන්ට වැඩි අවස්ථාවක්

Editor O

Leave a Comment