ප්‍රමුඛ පුවත 1

ගුරු සංගම් නැවතත් එක්දින වැඩ වර්ජනයක

(UTV | කොළඹ) – එළබෙන නොවැම්බර් 8 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට ගුරු සංගම් තීරණය කර තිබේ.

වැටුප් විෂමතා මුල්කර ගනිමින් මෙලෙස වැඩවර්ජනයක නිරත වීමට කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වැඩ වර්ජනය අත්හරී

Mohamed Dilsad

බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් අදියරේ

Mohamed Dilsad

ගතවූ මාස 8ට පාතාල කල්ලි සාමාජිකයින් 15 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment