දේශීය

මෙරට සුවය ලැබු ගණන 1500 ඉක්මවයි

(UTV | කොළඹ ) – අද (22) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1526 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා සඳහා තැපැල් කාර්යාල අද සිට විවෘතයි

Mohamed Dilsad

බූරු මූණා’ ගැන තොරතුරු රැසක් එළියට

Mohamed Dilsad

Leave a Comment