දේශීයප්‍රමුඛ පුවත 1

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1472ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950කි.

ආසාදිතයින් 467ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි

Mohamed Dilsad

කෝටික මැන්ඩි මත්ද්‍රව්‍ය සමඟ සුරා බදු නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ධීවර කටයුතු වලට අවදානමක්

Mohamed Dilsad

Leave a Comment