ප්‍රමුඛ පුවත 1

ධීවර කටයුතු වලට අවදානමක්

(UTV | කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 6 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශයේ ගිගුරුම් සහිත වැසි සහ මුහුද රළු විය හැක.

විශේෂයෙන් කොළඹ සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ භාවිතා කිරීමේදී අවධානය යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපයේ විශේෂ රැස්වීමක් හෙට

Mohamed Dilsad

වස්ගමුවේදී වෙඩි වැදී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

මෙවර රාමසාන් සදහා සවුදියෙන් වැඩිපුර රටඉදි.

Mohamed Dilsad

Leave a Comment